Search

මෙවර නත්තලට ඔබ තාමත් තනිකඩ ද? Partner කෙනෙක් හොයාගන්න හොඳම ප්‍රදේශ

නත්තල සැමරීම සදහා Partner කෙනෙක් නොමැති තනිකඩ පුද්ගලයින් සදහා සුසුදු ප්‍රදේශ නම් කර තිබෙනවා.

ඒ අනුව මෙවර නත්තලට සහකරුවෙක් සොයන අයට එක් එක් ප්‍රාන්තයෙහි තනිකඩ පිරිස් වැඩිම නගර ප්‍රකාශයට පත් කර තිබුණා.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන කාර්යාංශ දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රාන්ත සදහා වන තනිකඩයින් වැඩිම ප්‍රදේශ එහි දක්වා තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩිම තනිකඩයින් පිරිසක් සිටින නගරය ලෙස නම් කර ඇත්තේ Carlton වන අතර එහි සිටින තනිකඩයින් ගණන සියයට 67 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

එසේම බටහිර ඔස්ට්‍රේලියාවේ තනිකඩයින් බහුලවම ප්‍රදේශය ලෙස Bentley නම් කර ඇති අතර එම අගය සියයට 64ක්.

දකුණු ඔස්ට්‍රේලියාවේ වැඩිම තනිකඩයින් පිරිසක් සහිත ප්‍රදේශය Davoren Park වන අතර එහි ජනගහනයෙන් සියයට 60ක් තනිලඩයින් වනු ඇති.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »