මව්බිමට යන ලාංකිකයන්ට මින් ඉදිරියට අවසරයක් අවශ්‍ය නෑ

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට දිවයිනට පැමිණීම සඳහා මින් ඉදිරියට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගැනීමට අවශ්‍ය නොවන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ අනුව ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් සහිත තැනැත්තන්ට මින් ඉදිරියට එම පූර්ව අනුමැතිය අදාළ වන්නේ නැහැ.

කෙසේවෙතත් විදේශිකයන්ට තවදුරටත් විදේශ අමාත්‍යංශයේ පුර්ව අනුමැතිය අනිවාර්ය බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර ඇත්තේ.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »