
විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට දිවයිනට පැමිණීම සඳහා මින් ඉදිරියට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගැනීමට අවශ්‍ය නොවන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ඒ අනුව ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් සහිත තැනැත්තන්ට මින් ඉදිරියට එම පූර්ව අනුමැතිය අදාළ වන්නේ නැහැ.
කෙසේවෙතත් විදේශිකයන්ට තවදුරටත් විදේශ අමාත්‍යංශයේ පුර්ව අනුමැතිය අනිවාර්ය බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර ඇත්තේ.

COMMENTS