Search

ඔස්ට්‍රේලියානු ඡායාරූප ශිල්පියෙකුට වසරේ ඉහළම සම්මානයක්

ඔස්ට්‍රේලියානු ඡායාරූප ශිල්පී Daniel Sly විසින් මෙම වසරේ The Nature Conservancy’s Oceania Nature Photo Contest හි ප්‍රධාන ත්‍යාගය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

Water Category හි පළමු ත්‍යාගය ද ඔහුට විසින් දිනාගෙන ඇති බවයි එහි දැක්වෙන්නේ.

Shane Dorin විසින් එහි People and Nature කාණ්ඩයේ පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වී තිබීම ද විශේෂත්වයක්.

Plants and Fungi කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගනු ලැබුවේ නවසීලන්‍ත ඡායාරූප ශිල්පියෙකු වන ක්‍රිස්ටල් රිචඩ්සන් විසින් වන අතර Lands කාණ්ඩයේ පළමු ස්ථානය මයිකල් එස් මාර්ටින් ට හිමි ව තිබෙන බවයි සදහන් වන්නේ.

ඡායාරූප ශිල්පී Scott Portelli විසින් Climate කාණ්ඩයේ පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වූ පසුබිමක Wildlife කාණ්ඩයේ හොදම ඡායාරූප ශිල්පියා බවට Xiaopin Lin පත් වුණා.

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »