Search

ජනපති බෂාර් අල් අසාද් සිරියාවෙන් පළා යයි

සිරියානු ජනපති බසාර් අල් අසාද් එරට අගනුවරින් පළා ගොස් තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

මේ වනවිට සිරියානු කැරලිකරුවන් එරට අගනුවර වන ඩැමැස්කස් වෙත ඇතුළු වී තිබෙන බවයි එම වාර්තා ඔස්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ගෙවුණු සති දෙකක කාලය තුළ එරට කැරලිකරුවන් විසින් ජනාධ්පතිවරයාට එරෙහිව විරෝධතා ආරම්භ කර තිබෙනවා.

කැරලිකරුවන්ගේ ප්‍රහාර හමුවේ සිරියානු රජයේ හමුදාවන් පසු බැසීමට ද පියවර ගෙන තිබෙන බවයි සදහන් වන්නේ.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »