Search

$ මිලියන 43 කට අලෙවි වූ පාවහන් යුගල

ජූඩි ගාර්ලන්ඩ් විසින් The Wizard of Oz හි පැළඳ සිටි සහ දශක දෙකකට පමණ පෙර කෞතුකාගාරයකින් සොරකම් කරන ලද රූබි සෙරෙප්පු යුගලයක් සෙනසුරාදා වෙන්දේසියේ දී ඩොලර් මිලියන 28 (ඔස්ට්‍රේලියානු $ මිලියන 43) ක ජයග්‍රාහී ලංසුවකට අලෙවි වී තිබුණා.

හෙරිටේජ් වෙන්දේසි කරුවන් මෙම පාවහන් යුවල ඩොලර් මිලියන 3ක් හෝ ඊට වැඩි මුදලකට විකිනෙනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.

නමුත් වේගවත් ලංසු තැබීම මිනිත්තු කිහිපයකින් වාර්තා ඉක්මවා ගිය බව සදහන්.

2005 දී ටෙරී ජෝන් මාටින් විසින් කෞතුකාගාරයේ දොරේ කඩා පාවහන් යුගල දමා තිබූ ප්‍රදර්ශන පෙට්ටියද සිදුරු කර මෙම පාවහන් යුගල සොරකම් කර තිබුණා.

මෙම සෙරෙප්පු ඇගේ උපන් නගරය වන මිනසෝටා හි ග්‍රෑන්ඩ් රැපිඩ්ස් හි ජූඩි ගාර්ලන්ඩ් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට කර තිබූ බවයි වාර්තා වන්නේ.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »