Search

ශ්‍රී ලංකාවේ පාසැල් ළමුන්ට රෙදි වෙනුවට මැසු නිල ඇදුම්

පාසල් දරුවන්ට නිල ඇදුම්  සඳහා ලබාදෙන රෙදි වෙනුවට එම ඇදුම මසා ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා.

මෙම වැඩපිළිවෙළ වඩාත් ඵලදායී කිරීම සඳහා අදාළ තීරණය ගත් බවයි අත් යන්ත්‍ර ජාතික කර්මාන්ත සම්මාන උළෙල සහ ප්‍රදර්ශනයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

රන්සළු ලෙසයි මෙම ප්‍රදර්ශනය නම් කර තිබුණේ.

පළාත් මට්ටමින් අයිතම 23 ක් යටතේ මෙම සම්මාන ප්‍රදානය කෙරුණා.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »