Search

කමිඳුගෙන් අද යළිත් විශිෂ්ට වාර්තාවක්

මෙම වසරේ දී ජාත්‍යන්තර ටෙස්ට් ලකුණු 1000 සීමාව පසුකළ පළමු ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත් වීමට කමිදු මෙන්ඩිස් අද (07) සමත් වුණා.

ඔහු මෙම වාර්තාව තමන් සතු කර ගත්තේ මේ වනවිට පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරගයේදී වීමද විශේෂත්වයක්.

එහිදී කමිදු පන්දු 92 කට මුහුණ දෙමින් ලකුණු 48 ක් රැස් කර ගැනීමට සමත් වුණා.

ටෙස්ට් තරග 9 කට ක්‍රීඩා කර තිබෙන කමිදු මෙන්ඩිස් ඉනිම් 15 කදී ශතක 5 ක් සහ අර්ධ ශතක 4 ක් ද සමගින් ලකුණු 1027 ක් රැස් කරගෙන තිබෙනවා.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »