
ඔස්ටේ්‍රලියාව තුළ රැකියා පුරප්පාඩු සංඛ්‍යාව කැපී පෙනෙන අන්දමින් ඉහළ ගොස් තිබෙනවා.
එහෙත් අවශ්‍යතාවය පරිදි සුදුස්සන් නොමැති බවයි සේවා යෝජකයන් සඳහන් කර ඇත්තේ.
පසුගිය පෙබරවාරි මාසයේදී රැකියා පුරප්පාඩු 289,000 ක් තිබී ඇති අතර එය ජනවාරි මාසයට වඩා සියයට 13 ක ඉහළ යාමක්.

මින් පුරප්පාඩු 260,300 ක් ම පුද්ගලික අංශයේ වනවා.
Job vacancies (‘000), industry
Job vacancies by industry
COMMENTS