Search

ඇඟ සෝදන්න කම්මැලි අයට Human Washing Machine එකක්

ජපානය විසින් කෙටි කාලයකින් ශරීරය ඉතාමත් හොදින් පිරිසිදු කිරීමට හැකි නව යන්ත්‍රයක් නිර්මාණය කර තිබෙනවා.

මෙය Human Washing Machine ලෙස නම් කර ඇති අතර රෙදි සෝදන යන්ත්‍රයකට රෙදි දමා සෝදා වියලා ගන්නා ආකාරයටම පුද්ගල ශරීරය සොදා වෙලා ගත හැකි බවයි වාර්තා වන්නේ.

පුද්ගලයෙකු ඉතා වෙහෙසට පත්ව සිටින් නේ නම් හෝ ඉක්මනින්ම නා ගැනීමට අවශ්‍ය නම්, ඔවුන්ට විනාඩි 15ක් වැනි කෙටි කාලයකින් සෝදා වෙලාගෙනම පිටතට ඒමේ හැකියාව එම යන්ත්‍රය සතුයිེ

පුද්ගලයෙකු මෙම යන්ත්‍රය තුලට වුත් වාඩි විය යුතු බවත් මිනිත්තු කිහිපයකට පසු ඉතා සැහැල්ලුවෙන් කිසිදු අපහසුවකින් තොරව පිරිසිදුවීමට හැකිවන බවයි වාර්තා වන්නේ.

මෙම Human Washing Machine යන්ත්‍රය AI තාක්ෂණය අනුව නිර්මාණය කර ඇති අතර පුද්ගලයාගේ ශරීරය සහ සමේ වර්ණය මත පදනම්ව සේදීම සහ වියළිම සිදුවන බව සදහන්.

ජපන් සමාගමක් වන ‘සයන්ස් කෝ.’ හි ඉංජිනේරුවන් පිරිසක් මෙම යන්ත්රය නිර්මාණය කර තිබෙනවා.
Osaka Kansai Expo හි දි මෙම යන්ත්‍රය පුද්ගලයින් 1,000 ක් යොදාගනිමින් අත්හදා බැලීමට නියමිතයි.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »