ඔස්ට්‍රේලියාවේ නරකම Uber Taxi ධාවන සේවාව සහිත නගර අතරට මෙල්බන් නගරය ද නම් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ Uber Rides ශ්‍රේණිගත කිරීමකට අනුවයි මෙම නම් කිරීම සිදු කර ඇත්තේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ නරකම Uber ධාවනයක් සිදුවන නගරය ලෙස පර්ත් නගරය නම් කර ඇති අතර විශේෂයන් uber ride අවසානයේ මගීන් ලබා දෙන තරු පන්ති ලකුණු සැලකිල්ලට ගෙන මෙම නම් කිරීම සිදු කර තිබුණා.
විශේෂයෙන් ඔස්ට්‍රේලියානුවන් රාත්‍රි කාලයේ දී බහුල වශයෙන් Uber Taxi භාවිත කරන අතර එහිදි මෙල්බන් වැසියන් අතර එහිදි තමන් වෙත ලැබෙන රියදුරු ගැන පැහැදීමක් නොමැති බවයි මෙල්බන් වැසියන් සදහන් කර ඇත්තේ.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාවේ හොදම uber rides නගරය ලෙස Newcastle නගරය නම් කර ඇති අතර එහි uber රියදුරන් සදහා තරු පන්ති 4.89ක සාමාන්‍යක් හිමිවනවා.
මීට අමතරව uber rides හොදම දෙවන නගරය ලෙස Cairns නම් කර ඇති අතර එම ශ්‍රේණිගත කිරීමේ දෙවන තැන නම් කර ඇත්තේ Wollongong නගරයයි.
සිඩ්නි නගරයට එම ශ්‍රේණිගත කිරීමේ 5වන ස්ථානය හිමිවනවා.