Search

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරයට

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයේ වැඩ භාරගත් බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

ඒ සඳහා ශම්මි සිල්වාගේ නම ආසියානු ක්‍රිකට් කවුන්සිල මහ සභා රැස්වීමකදී යෝජනා කර තිබු අතර එම යෝජනාවට ආසියානු ක්‍රිකට් සාමාජික රටවල් කිසිවක් විරෝධය දක්වා නොමැති වූ බවටයි සදහන් වනනේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස නිල වශයෙන් වැඩ භාරගෙන තිබෙනවා.

මීට පෙර ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස වත්මන් අයි.සී.සී සභාපති ජේ ෂා කටයුතු කළා.

ජේ ෂා අයි.සී.සී සභාපති තනතුරට පත්වීමත් සමඟ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයේ පුරප්පාඩුව පැවතියා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »