ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කල විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192කට ආසන්න වී තිබෙනවා.
එහි ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් මිළ සටහන්වූයේ රුපියල් 191යි ශත 57 ක් ලෙසයි.
ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 182 යි ශත 10ක් ලෙසයි.
ඒ අනුව අද අමෙරිකානු ඩොලරයක විකිණුම් මිළ සටහන් වූයේ රුපියල් 294යි ශත 61ක් ලෙස වන අතර එහි ගැණුම් මිල රුපියල් 286යි ශත 02ක් ලෙසයි.
ඒ අනුව මෙම මස ඔස්ට්‍රේලියානු ඩොලරයේ අවම විකුණුම් අගය රුපියල් 191 ක් වු අතර මේ වන විට ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය සුලු පහත වැටීමක් සිදුව ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.
එම වාර්තා අනුව යූරෝවක විකුණුම් මිල රුපියල් 313.21 වන අතර එහි ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 300.64 ක් ලෙසයි.