Search

මෙල්බන් හි සුදු වෑන් වලින් ළමුන් පැහැර ගැනීමේ උත්සහයන් 3ක්

මෙල්බර්න් හි සුදු වෑන් වලින් ළමුන් පැහැර ගැනීමේ උත්සාහයන් ගැන වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පසුගිය අඟහරුවාදා උදෑසන 8.30 ට පමණ බෝරෝනියා හයිට්ස් ප්‍රාථමික පාසල අසල දී මෙලෙස දරුවෙක් පැහැරගැනීමට තැත්කළ බවටයි අනාවරණය වී ඇත්තේ.

පසුගිය සති තුන තුළ Blackburn සහ Tullamarine
බ්ලැක්බර්න් සහ ටුලමරීන් හි ද මෙවැනි ළමුන් පැහැර ගැනීමට තැත් කිරීමේ සිද්ධි දෙකක් වාර්තා වී තිබුණා.

ඒ අනුව ගොවුණු මාසය තුළ ළමුන් පැහැර ගැවීමට තැත් කිරීමේ උත්සහ තුනක් පිළිබද පැමිණිලි ලැබී ඇති අතර වික්ටෝරියා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එම සිද්ධීන් දෙකට සුදු වෑන් රථයක් සම්බන්ධ වූ නමුත් අපරාධකරුවන් ගේ විස්තර එකිනෙකටට වෙනස් බවයි CCTV වාර්තා අනුව තහවුරු වී ඇත්තේ.

අදාළ සැකකටයුතු සුදු වැන් රථ තනිව ඇවිදන් යන ළමුන් ඉලක්ක කරගෙන ඇති අතර දෙමාපියන් විසින් ලද පණිවුඩයක් යැයි කියමින් ළමුන් වාහානයට නගවා ගැනීමට උත්සහ කර ඇති බවයි වාර්තා වන්නෙක්.

කෙසේ වෙතත් වික්ටෝරියා පොලීසිය දෙමාපියන්ට දැනුම් දෙන්නේ තම දරුවන්ට මෙහි අවදානම පිළිබද නිරතුරු උපදෙස් දෙන ලෙසයි.

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »