![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-1-1.gif.pagespeed.ce.ljsE89I-Il.gif)
වසර අවසාන ෆෙඩරල්සංචිත බැංකු ප්‍රධානීන්ගේ අවසන් රැස්වීම ලබන සතියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ආර්ථික විද්‍යාඥයින් පුරෝකතනය කර ඇත්තේ නත්තලට පෙර පොලී අනුපාතික සහන රැසක් ඔස්ට්‍රේලියානුවන්ට හිමිවනු ඇති බවයි.
ඒ අනුව ලබන අගහරුවා දා සංචිත බැංකු ප්‍රධානීන් රැස්වීමට Finder සමීක්ෂකයින් වැඩිදෙනෙක් සදහන් කර ඇත්තේ පොලී අනුපාත සියයට 4.35 හි රඳවා තබා ගැනීමට කටයුතු කරන බවයි.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/MPOnaro.gif.pagespeed.ce.SNY-DfnGMw.gif)
Finder සමීක්ෂණය සදහා ප්‍රතිචාර ඇක්වූවන්ගෙන් සියයට 40ක් නත්තලට පෙර ජනතාවට කිසිදු සහනයක් නොලැබෙනු ඇති බවයි වැඩි පිරිසක් සදහන් කර ඇත්තේ.
තවද පොලී අනුපාත අඩු කිරීම සඳහා ඔස්ට්‍රේලියානුවන්ට ලබන මැයි මාසය දක්වා රැඳී සිටීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බවත් තවත් පිරිසක් සදහක් කර තිබුණා.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-2.gif.pagespeed.ce.RF0Nn_tvKA.gif)
සියයට 24ක් තවදුරටත් සදහන් කර ඇත්තේ නත්තලට පෙර Cash rate අගය පහත වැටෙනු ඇති බවයි.