ලෝකයටම ගිය ලංකාවේ Mrs. World කිරුළේ හිමිකරු අවුල අවසන්

Mrs. Sri Lanka to Mrs. World 2021 තරගයේ කිරුළේ හිමිකරු පුෂ්පිකා ද සිල්වා බව ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ තහවුරු කරයි.

Mrs. Sri Lanka to Mrs. World 2021 තරඟය වඩාත් උනුසුම්වුයේ කිරුළ ලබා දී නැවත ජයග්‍රාහිකවගෙන් එය ඉවත් කිරීමත් සමඟිනි.

අවසන් කිරුළ දිනාගත් පුශ්පිකා ද සිල්වාගේ කිරුළ ,අවසන් ජයග්‍රාහකයා නිවේදනය කර කිරුළ පළදවා අවසන් වූ පසු ඇය දික්කසාද නිසා කිරුළ ඇයගෙන් ඉවත් කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කර, බලහත්කාරයෙන් කිරුළ ගලවා ඉවත් කරන අයුරු දැක ගැනීමට හැකිවිය.

කෙසේවෙතත් මේ පිළිබඳව අදහස් දැක්වූ මෙහි ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ පැවසුවේ කැරොලයින් මෙම තරඟයේ නීතිරීති වලට ප්‍රකාරව පුෂ්පිකා වැරද්දක් කර ඇති බව ප්‍රධාන ජූරි සභිකයකු ලෙස කැරොලින් මේ පිළිබඳව සාක්කි සාධක සහිතව ඔප්පු කල යුතු බවය.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »