Search

අගමැති ඇල්බනීස් ගේ 2024 වසරේ ප්‍රියතම ගීත

2024 වසරේ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් වඩාත් ප්‍රියකල ගීත සම්බන්ධයෙන් සිය X ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

ඒ අනුව ඔහු මෙම වසරේ ඉතාමත් ආසාවෙන් රසවිදි ගීත 5ක් එහිද සදහන් කර තිබුණා.

ඔහුගේ ප්‍රියතම සංගීත කණ්ඩායම් ලෙස දේශීය සංගීත කණ්ඩායම් දෙකක් වන Hockey Dad and Lime Cordiale බවත් සදහන් කර තිබෙනවා.

ඒ අනුව වසරේ ඔහුගේ ප්‍රියතම ගීතය වූයේ G- Flip ගේ Australia ගීතය වන අතර Angie McMahan ගේ Letting Go ගීතය ඔහුගේ දෙවන ප්‍රියතම ගීතයයි

NT සංගීත කණ්ඩායම King Stingray කණ්ඩායමද ඔහුගේ ජනප්‍රිය සංගීත කණ්ඩායම ලෙස සදහන්.

එම ගීත පහත පරිදි වේ.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »