ගෝල්ඩ් කෝස්ට් සුපිරි වෙළඳ සංකීර්ණයක සුභසාධක බඳුනක කාන්තා මළ සිරුරක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ගෝල්ඩ් කෝස්ට් සුපිරි වෙළඳ සංකීර්ණයක සුභසාධක බඳුනක කාන්තා මළ සිරුරක්

ගෝල්ඩ් කෝස්ට් සුපිරි වෙළඳ සංකීර්ණයක සුභසාධක බඳුනක කාන්තා මළ සිරුරක්

ගෝල්ඩ් කෝස්ට් නගරයේ සුපිරි වෙළඳ සංකීර්ණයක සුභසාධක බඳුනක (charity bin) තිබී කාන්තා මළ සිරුරක් හමුවී තිබෙනවා.

Burleigh Heads හි Stockland වෙළඳ සංකීර්ණයේ තිබියදීයි මෙම සිරුර හමුවී ඇත්තේ.

කෙසේවෙතත් මෙය ඝාතනයක්දැයි මේ දක්වා නිශ්චිතව අතාවරණ වී නැහැ.

අදාළ කාන්තාව මෙම බඳුන තුළ සිරවීමකට ලක්ව මියගිය බවටද වාර්තා පළවී තිබෙනවා.

 

COMMENTS