Search

මෙල්බන් වලදී ඔලිම්පික් පදක්කම් සොරකම් කළ හේතුව සැකකරු කියයි

සැප්තැම්බර් 6 වන දින මෙල්බන් ඩොක්ලන්ඩ්ස් හි නවතා ති තිබූ මෝටර් රථයක තිබී ඔලිම්පික් ශූර Drew Ginn ගේ ඔලිම්පික් පදක්කම් 4ක සොරකම් කිරීමේ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

සැකකරු පොලීසිය හමුවේ කියා ඇත්තේ තමන් හට ජීවත් විමට මුදල් මෙන්න නිවසක්ද නොමැතිවීම හේතුවෙන් මෝටර් රථයේ තිබු පදක්කම් සොරකම් කල බවයි.

 

රන් පදක්කම් තුනක් සහ එක් රිදී පදක්කමක් Drew Ginn ගේ ලෑන්ඩ් රෝවර් රථයේ තිබී සොරකම් කළ බවයි සැකකරු පිළිගෙන තිබුණා.

 

47 හැවිරිදි මෙම සැකකරු පසුගිය සිකුරාදා මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු  සොරකම් 50කට වැඩි ගණනකට වැරදිකරු බව පිළිගෙන තිබුණා.

 

කෙසේ වෙතත් සොරකම් කල එම පදක්කම් නැවත ලබා ගත්තේද යන්න අධිකරණයේදී අනාවරණය වී නොමැති බව සදහන්.

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »