Search

ඔස්ට්‍රේලියාවේ පදිංචිය මාරු කරනවා නම් Top 5 ප්‍රදේශ ගැන අද අලුත් පුවතක්

ඔස්ට්‍රේලියානුවන් ජීවත් වීම සදහා වෙනත් ප්‍රදේශ තෝරා ගැනීමේ දි නව පදිංචියට වඩාත් කැමති ප්‍රදේශ 5ක් හදුනාගෙන තිබෙනවා.

Regional Movers Index වාර්තා අනුව ඔස්ට්‍රේලියානුවන් නව පදිංචියට කැමතිම ප්‍රදේශ 5 ඊට ඇතුළත් කර තිබුණා.

එම ශ්‍රේණිගත කිරීමේ අංක එකට ක්වීන්ස්ලන්ඩ් හි සන්ෂයින් කෝස්ට් නම් කර ඇති අතර ශුද්ධ අභ්‍යන්තර සංක්‍රමණයෙන් සියයට 11.6කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

නව පදිංචියන් සදගා දෙවන වඩාත් ජනප්‍රිය  ප්‍රදේශය  වික්ටෝරියා හි Greater Geelong වන අතර සියයට 8.6 වැසිවීමක් මෙන්ම සියයට 49.7 ක ස්ථිර වාර්ෂික වර්ධන වේගයක් පෙන්නුම් කරනවා.

එම ශ්‍රේණිගත කිරීමේ නිව් සවුත් වේල්ස් හි Lake Macquarie හිමිකරගෙන ඇති අතර එම ප්‍රදේශය වෙත නව පදිංචිකරුවන්ගේ පැමිණීම සියයට 4.8කින් ඉහළ ගොස් ඇති බව සදහන්.

මීට අමතරව වික්ටෝරියා හි Moorabool සහ NSW හි Maitland යන ප්‍රදේශ නව පදිංචිකරුවන් සදහා වඩාත් ආකර්ශනය ගෙන දෙන ප්‍රදේශ ලෙස සදහන්.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »