Search

මෙල්බන් ‘Lambo Guy’ දහස් ගණන් සල්ලි බෙදන්න අද සිඩ්නි වෙත

මෙල්බන් හි කෝටිපති ව්‍යාපාරිකයෙකු විසින් ජනතාවට ඩොලර් දහස් ගණන් වටිනා වව්චර්පත් ලබා දී මේ පුවතක් සිඩ්නි වලින් වාර්තා වනවා.

ව්‍යාපාරික ඇඩ්‍රියන් පෝටෙලි විසින් මෙම අවස්ථාව සිඩ්නි හි ජනතාවට හිමිකර දී ඇති අතර ඔහු විසින් මෙවැනි දෙයක් කළ පළමු අවස්ථාව ද මෙය නොවෙයි.

35 හැවිරිදි මෙල්බර්න් ව්‍යාපාරික ඇඩ්‍රියන් පෝටෙලි ජනතාව අතර “Lambo Guy” ලෙසද ප්‍රසිද්ධයි.

Coles Penrith සහ Coles Fairfield West හි අද ඩොලර් 100 ත් ඩොලර් 200ත් අතර වව්චරපත් බෙදාදීම එහිදි සිදුවනු ඇති.

අවශ්‍යතා ඇති පුද්ගලයින් සදහා ඩොලර් 75,000 දක්වා වව්චර ලබා දෙනවා යැයි ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි සදහන් කර තිබුණා.

මේ හේතුවෙන් අද බොහෝ දෙනෙක් ඔහු පැමිණෙනවා යැයි සදහන් වෙළදසැල් වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »