Search

සිඩ්නි සිට කටුනායක ආ ගුවන් යානයේ දොර අරින්න හැදු පුද්ගලයාට ලැබුණු දඩුවම

පසුගිය නොවැම්බර් 29 වනදා සිඩ්නි සිට කටුනායකට පැමිණ නැවත ඇමරිකාව බලා පිටත්වී වන ගුවන් යානයක හදිසි අවස්ථාවක ක්‍රියාත්මක කිරීමට ඇති දොර විවෘත කිරීමට අත්සහ කළ බ්‍රිතාන්‍ය ජාතිකයා අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඔහු එම ගුවන් යානයේම ආරක්ෂත පටි යොදා ආරක්ෂිතව මෙරටට ගෙනැවිත් කටුනායක ගුවන්තොටුපල පොලිසිය වෙත බාර දී තිබුණා.

පොලීසිය විසින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි අද සැකකාර විදේශිකයා කොළඹ අලුත් කඩේ ප්‍රධාක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර
ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවටයි ඉදිරිපත් කර ඇත්තේ.

එහිදි සැකකරු වරද පිළිගෙන ඇති අතර ඔහුට රුපියල් විසිපන්දහසක දඩයක් නියම කර තිබුණා.

සැකකරු එම අවස්ථාවේ දි අධික ලෙස බීමත්ව සිට ඇති බවයි අනාවරණය වන්නේ

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »