Search

ඔස්ට්‍රේලියා වීසා අයදුම් කරන්නන්ට විශේෂ දැනුම් දීමක්

දෙසැම්බර් 6 වනදා රාත්‍රී 8.30 සිට දෙසැම්බර් 7 වනදා දහවල් 1 දක්වා කාලය තුළ සිය ඔන්ලයින් පද්ධතියේ අලුත්වැඩියාවක් හේතුවෙන් සේවා කිහිපයකට එම කාලසීමාවේදී පිවිසීමට නොහැකි වන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

දෙසැම්බර් 6 වනදා සිට 7 වන දා දක්වා කාලය තුළ වීසා බලපත්‍රය කල් ඉකුත් වන අයෙකු වෙතොත් දෙසැම්බර් 6 වනදා රාත්‍රී 08.30 ට පෙර ඊළග වීසා අයදුම්පත ගොණු කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

අදාළ කාලයෙන් පසුවද ‘Service Temporarily Unavailable ලෙස Error message එකක් ලදහොත් විනාඩි කිහිපයකින් පසු නැවත උත්සාහ කරන්නැයිද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.

ලබන 6 වනදා රාත්‍රී 8.30 සිට දෙසැම්බර් 7 වනදා දහවල් 12 දක්වා කාලය තුළ පිවිසීමට නොහැකි වන සේවා පහත පරිදියි.

  • ImmiAccount
  • eLodgement (online visa and citizenship applications)
  • My Health Declarations (MHD) service
  • eMedical
  • Visa Entitlement Verification Online (VEVO)
  • LEGENDcom
  • Australian Trusted Trader
  • Employment Suitability Clearances
  • Detention Visitor Application
  • APEC Business Travel Card (ABTC)
  • Humanitarian Entrants Management System (HEMS)
  • Adult Migrant English Program Reporting and Management System (ARMS)
  • Education Provider Report (eBIT)
  • Visa Pricing Estimator
  • MSI Register
  • Australian Migration Status (AMS) Training Portal
  • Online Payment Portal
  • Registration Gateway.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »