ලොව වැඩිම ලොව වැඩිම කෘෂිකාර්මික භූමි ප්‍රමාණයක් හිමි රටවල් අතරට ඔස්ට්‍රේලියාව ඇතුලත් වී තිබෙනවා.
ආහාර සහ කෘෂිකර්ම සංවිධාන (FAO) දත්ත වාර්තා යොදා ගනිමින් එක් එක් රටවල භූමි ප්‍රමාණයට අනුව පවතින කෘෂි බිම් ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් මෙම වර්ගීකරණය සිදුකර තිබෙන බවයි සදහන් වන්නේ.
පෘථිවිය තුළ සමස්ථ කෘෂිකාර්මික භූමි 36.8% ක් පවතින අතර මෙම ශ්‍රේණිගත කිරීම සදහා රටවල් 36 ක් ඇතුලත් වී තිබෙන බවයි එහි දක්වා ඇත්තේ.
ඔස්ට්‍රේලියාවට මෙම ශ්‍රේණිගත කිරීමේදී 19 වන ස්ථානය හිමි වී තිබෙන අතර ඔස්ට්‍රේලියාව තුළ කෘෂිකාර්මික භූමි 47.3% ක් පවතින බවයි එම දත්ත වාර්තා විසින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
ලොව වැඩිම කෘෂිකාර්මික භූමි ප්‍රමාණයක් පවතින රට බවට සෞදි අරාබිය පත්ව තිබෙන අතර එම භූමි ප්‍රමාණය 80.8% ක් බවයි සදහන් වන්නේ.
දකුණු අප්‍රිකාවට එම ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමිව තිබෙන පසුබිමක එහි සමස්‍ත කෘෂිකාර්මික භූමි 79.4% ක් පවතින බව ද එම දත්ත වාර්තාවල සදහන් වනවා.
77.3% ක කෘෂිකාර්මික භූමි ප්‍රමාණයක් පවතින බංග්ලාදේශයට මෙම ලැයිස්තුවේ තෙවන ස්ථානය හිමිව තිබෙන අතර එහි අවසන් ස්ථානය සිංගප්පූරුවට හිමිව තිබීම ද කැපී පෙනෙනවා.කෘෂිකාර්මික භූමි ප්‍රමාණයක් හිමි රටවල් අතරට ඔස්ට්‍රේලියාව ඇතුලත් වී තිබෙනවා.
ආහාර සහ කෘෂිකර්ම සංවිධාන (FAO) දත්ත වාර්තාවලට අනුව මෙම වර්ගීකරණය සිදුකර තිබෙන බවයි සදහන් වන්නේ.
පෘථිවිය තුළ සමස්ථ කෘෂිකාර්මික භූමි 36.8% ක් පවතින අතර මෙම ශ්‍රේණිගත කිරීම සදහා රටවල් 36 ක් ඇතුලත් වී තිබෙන බවයි එහි දක්වා ඇත්තේ.
ඔස්ට්‍රේලියාවට මෙම ශ්‍රේණිගත කිරීමේදී 19 වන ස්ථානය හිමි වී තිබෙන අතර ඔස්ට්‍රේලියාව තුළ කෘෂිකාර්මික භූමි 47.3% ක් පවතින බවයි එම දත්ත වාර්තා විසින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
ලොව වැඩිම කෘෂිකාර්මික භූමි ප්‍රමාණයක් පවතින රට බවට සෞදි අරාබිය පත්ව තිබෙන අතර එම භූමි ප්‍රමාණය 80.8% ක් බවයි සදහන් වන්නේ.
දකුණු අප්‍රිකාවට එම ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමිව තිබෙන පසුබිමක එහි සමස්‍ත කෘෂිකාර්මික භූමි 79.4% ක් පවතින බව ද එම දත්ත වාර්තාවල සදහන් වනවා.
77.3% ක කෘෂිකාර්මික භූමි ප්‍රමාණයක් පවතින බංග්ලාදේශයට මෙම ලැයිස්තුවේ තෙවන ස්ථානය හිමිව තිබෙන අතර එහි අවසන් ස්ථානය සිංගප්පූරුවට හිමිව තිබීම ද කැපී පෙනෙනවා.
🇸🇦 Saudi Arabia: 80.8%
🇿🇦 South Africa: 79.4%
🇧🇩 Bangladesh: 77.3%
🇳🇬 Nigeria: 75.4%
🇲🇳 Mongolia: 72.3%
🇺🇦 Ukraine: 71.3%
🇬🇧 UK: 71.2%
🇩🇰 Denmark: 65.5%
🇵🇸 West Bank and Gaza: 64.9%
🇮🇪 Ireland: 63.0%
🇮🇳 India: 60.0%
🇨🇳 China: 55.5%
🇪🇸 Spain: 52.5%
🇫🇷 France: 52.1%
🇲🇽 Mexico: 50.0%
🇹🇷 Turkey: 49.5%
🇩🇪 Germany: 47.5%
🇵🇱 Poland: 47.4%
🇦🇺 Australia: 47.3%
🇵🇰 Pakistan: 47.1%
🇺🇸 USA: 44.4%
🇨🇴 Colombia: 38.5%
🇮🇩 Indonesia: 34.1%
🇮🇷 Iran: 29.0%
🇧🇷 Brazil: 28.6%
🇲🇾 Malaysia: 26.1%
🇻🇪 Venezuela: 24.4%
🇰🇷 South Korea: 16.4%
🇷🇺 Russia: 13.2%
🇯🇵 Japan: 12.8%
🇫🇮 Finland: 7.5%
🇨🇦 Canada: 6.5%
🇦🇪 UAE: 5.5%
🇪🇬 Egypt: 4.0%
🇳🇴 Norway: 2.7%
🇸🇬 Singapore: 0.9%