Search

මෙල්බන් හි ජනප්‍රිය දුම්කොළ අළෙවිසැලක සැක සහිත ගින්නක්

මෙල්බන් හි දුම්කොළ අලෙවිසැලක අද අලුයම සැක සහිත ගින්නක් හටගෙන තිබෙනවා.

අද අලුයම 4.30 ට පමණ පැස්කෝවේල් හි ගැෆ්නි වීදියේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් හදිසි සේවා කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ගිනි නිවන භටයන් මහත් පරිශ්‍රමයකින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු ලඑඅ තිබෙනවා.

හොඩනැගිල්ලට දැඩි ලෙස හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම ගින්න සැකසහිත බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ආරම්භ කර ඇති අතර එම කලාපය ආරක්ෂිත කලාපයක් බවට පත් කර තිබෙනවා.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »