Search

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ඇරඹෙන නවතම සේවාව

ඔස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකකයන්ට, ලංකාවේ ඉන්න තමන්ගේ ආදරණීයන්ට අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇසුරුම් යවන්න හොදම ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ සිට හදුන්වා දී තිබෙනවා.

ඒ අනුව https://likemoreshopping.com නවතම භාණ්ඩ බෙදා හැරීම් සේවාවේ මෙහෙයුම් කටයුතු අද සිට ආරම්භ වනවා.

ලංකාවේ ඕනෑම ස්ථානයක සිටින ඔබේ සමීපතමයින්ට අත්‍යාවශ්‍ය දෑ විශ්වාසවන්තව සහ උසස් ප්‍රමිතියෙන් යුතුව ලබාගන්න https://likemoreshopping.com වෙතින් අවස්ථාව හිමිවනවා.

ලොව ඕනෑම ස්ථානයක සිට ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට භාණ්ඩ බෙදා හැරීමක් සිදුවන සුවිශේෂි සේවාවක් ලෙස මෙය හැදින්වෙනවා.

මූලික අදියර යටතේ Grocery / Cake / Flowers / Pirikara (පිරිකර) ආදි දේ ශ්‍රී ලංකාවේ සිටින ඔබගේ හිතවතුන් වෙත යැවීමේ හැකියාව හිමිවනවා.

ඉදිරියේදි ශ්‍රී ලංකාවේ සිටින ඔබේ ආදරණීයන්ට අවශ්‍ය සියලුම සිල්ලර භාණ්ඩ පමණක් නොව ආහාර පාන, E-Chanelling සේවා ඇතුලු සේවා රැසක් https://likemoreshopping.com වෙතින් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

ඉතාම ඉහළ ගුණාත්මක භාණ්ඩ මෙලෙස ශ්‍රී ලාංකික  ජනතාව වෙත ලබාදීමේ අරමුණ ඇතිවයි https://likemoreshopping.com විසින් මෙම පියවර තබා ඇත්තේ.

ලෝකයේ ඕනෑම තැනක සිට මෙම ඇණවුම් ලබාදිය හැකි අතර මෙල්බන් සිට මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මේම සේවා Like more shopping App හරහා සිදුවන බැවින් අදම Like more shopping App එක ඔබේ Google store හෝ Apple store වෙතින් download කරගන්න

Apple Store – https://apps.apple.com/lk/app/likemoreshopping/id6651831579

Google store –https://play.google.com/store/apps/details?id=com.likemoreshopping.app.like_more_app

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »