Search

ඔස්ට්‍රේලියාවේ ඉහලම වැටුප් ලබන රැකියා ක්ෂේත්‍ර 15 මෙන්න

Monarch Institute විසින් 2020-2021 මූල්‍ය වර්ෂයට අදාල Tax Returns දත්ත වලට අනුව ඔස්ට්‍රේලියාවේ ඉහලම වැටුප් ලබන රැකිය ක්ෂේත්‍ර 15 නම් කර තිබෙනවා.

මෙම ශ්‍රේණිගත කිරීමේදී පළමු ස්ථානය හිමි කර ගෙන ඇත්තේ ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් (Neurosurgeons) වන අතර ඔවුන්ගේ සාමාන්‍ය වාර්ෂික වැටුප ඩොලර් 426,896 ක් බවයි සදහන් වන්නේ.

ඩොලර් 426,894 ක සාමාන්‍ය වාර්ෂික වැටුපක් ලබාගන්නා නිර්වින්දන වෛද්‍යවරුන් ට (anaesthetists) මෙහි දෙවන ස්ථානය හිමි තිබෙනවා.

මෙම ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත්ව ඇත්තේ මූල්‍ය තැරැව්කරුවන් (Financial Dealers) වන අතර ඔවුන්ගේ සාමාන්‍ය වාර්ෂික වැටුප ඩොලර් 341,789 ක් ලෙස සටහන් වී තිබීම ද විශේෂත්වයක්.

අභ්‍යන්තර විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍රයට (Internal Medicine Specialist) මෙම ශ්‍රේණිගත කිරීමේදී සිව් වන ස්ථානය හිමිව තිබෙන පසුබිමක ඔවුන්ගේ සාමාන්‍ය වාර්ෂික වැටුප ඩොලර් 334,261 ක් ලෙස සටහන් ව තිබීම ද කැපී පෙනෙනවා.

මෙහි පස් වන ස්ථානය මනෝ චිකිත්සක (Psychiatrist) රැකියා ක්ෂේත්‍රය වෙත හිමිව තිබෙන අතර ඔවුන්ගේ සාමාන්‍ය වාර්ෂික වැටුප ඩොලර් 270,412 ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

පරිගණක ආරක්ෂණ විශේෂඥයින්ට මෙම ලැයිස්තුවේ අවසන් ස්ථානය හිමිවෙද්දී ඔවුන්ගේ සාමාන්‍ය වාර්ෂික වැටුප ඩොලර් 135,739 ක් ලෙස සටහන් වී තිබෙන බව වැඩිදුරටත් සදහන්.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »