
ඩොලර් මිලියන 100 powerball දිනුම් ඇදීම අද රාත්‍රියේ සිදු කෙරුණා.
මෙහි විශේෂත්වය වනුයේ මෙවර ජයග්‍රාහි දිණුම් ඇදීම සදහා ජයාග්‍රාහකයින් දෙදෙනෙක් සිටින බව අනාවරණය වීමයි.
එක් ජයග්‍රාහකයෙක් ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් වන අතර අනෙක් ජයග්‍රාහකයා වික්ටෝරියා ප්‍රාන්ත වැසියෙක් බවයි වාර්තා වන්නේ.

ජයග්‍රාහකයින් දෙදෙනා කවුරුන්ද යන්න මෙතෙක් ඉදිරිපත් වි නැහැ.
1489 වන Powerball දිණුම් ඇදීමේ ජයග්‍රාහි අංක 22, 10, 4, 31, 1, 26 සහ 9 වන අතර ප්‍රසාධ අංකය 14යි.
