මෙල්බර්න් තදාසන්න වෙරළ තීරයේ නිවසක තිබී මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා.
පෙරවරු 11 ට පමණ James St, Mordialloc පිහිටි නිවසක සෝදීදි කිරිමේ දි මෙම මලසිරුරු හමුවු බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම මියගිය යුවල මෙතෙක් විදිමත් ලෙස හඳුනාගෙන නොමැති බව සදහන්.
ඔවුන්ගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු හොඩුවාවක් සොයාගෙන නොමැති බව වික්ටෝරියා පොලීසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.