Search

මෙල්බන් හි මිල අධිකතම නිවාස පිහිටි වීදි නම් කෙරේ

ඔස්ට්‍රේලියාවේ මිල අධිකතම නිවාස පිහිටි මාවත් (Street) සම්බන්ධයෙන් නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

2021 වසරේ නොවැම්බර් සිට මෙම වසරේ නොවැම්බර්  දක්වා කාලසීමාව තුළ සිදුකල අධ්‍යනයකට අනුවයි මෙම හදුනාගැනීම සිදු කර ඇත්තේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ වඩාත් මිල අධිකතම නිවාස පිහිටි වීදිය ලෙස Sydney’s Point Piper හි වරාය ඉදිරිපිට පිහිටි Wolseley පාර හැදින්වෙන අතර එහි නිවාස අගය අවම වශයෙන් ඩොලර් 45,000,000ක් බව සදහන්.

එම ශ්‍රේණිගත කිරීම අනුව සිඩ්නිහි වීදි 3ක් මෙලෙස ඔස්ට්‍රේලියාවේ මිල අධිකතම වීදි ලෙස නම් කර ඇති අතර මෙල්බන් හි වීදි තුනක් ද එම ලැයිස්තුවට ඇතුලත් කර තිබෙනවා.

ඒ අනුව මෙල්බන් හි St Georges Rd  ඔස්ට්‍රේලියාවේ 4වන මිල අධිකතම නිවාස පිහිටි වීදිය ලෙස නම් කර ඇති අතර එහි නිවාස වටිනාකම සදහන්ව ඇත්තේ  ඩොලර් 16,930,000ක් ලෙසයි.

 

Point Piper Wolseley Rd $45,000,000 5
Sydney Vaucluse Wentworth Rd $23,800,000 11
Sydney Bellevue Hill Ginahgulla Rd $22,150,000 6
Melbourne Toorak St Georges Rd $16,930,000 8
Melbourne Toorak Hopetoun Rd $15,000,000 6
Melbourne Toorak Linlithgow Rd $14,350,000 5
Brisbane Teneriffe Macquarie St $6,900,000 5
Brisbane Hawthorne Virginia Av $4,905,000 14
Brisbane Bulimba Quay St $4,825,000 8
Perth Dalkeith Jutland Pde $6,350,000 7
Perth Mosman Park Saunders St $5,800,000 5
Perth Mosman Park Colonial Gdns $5,700,000

 

 

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »