Search

McDonald’s Australia වෙතින් ලෝකයේම පළමු වරට අද සිට අලුත් මෙනුවක්

McDonald’s Australia පළමු වරට Summer සෘතුව සදහා නවතම මෙනුවක් අද (27) සිට වෙළදපලට නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ක්ෂණික ආහාර දැවැන්තයෙක් වන McDonald’s එහි නවතම Summer මෙනුව පළමු වරට නිකුත් කරන රට බවට ඔස්ට්‍රේලියාව පත්ව තිබීම ද විශේෂත්වයක්.

McDonald’s පාරිභෝගිකයින් රැසක් නව මෙනුව රස බැලීම සදහා අද වඩාත් උද්‍යෝගයෙන් පසුවන බව සදහන්.

නව මෙනුව සදහා නව බර්ගර් තුනක්, නව අතුරුපස දෙකක් ඇතුලත්ව තිබෙනවා.

McDonald’s සමාගම තම නවතම මෙනුවක් අත් හදා බැලීමට ඔස්ට්‍රේලියාව තෝරාගත් පළමු අවස්ථාවද මෙයයි.

අතුරුපස ලෙස වූ Cherry Ripe McFlurry අයිස්ක්‍රීම් වර්ගය සුවිශේෂි වන අතර ඒ වටා බොහෝ දෙනෙක් ආකර්ෂණය වන බව McDonald’s ආයතනය පුරෝකතනය කර තිබෙනවා.

නව බර්ගර් 3 ම Chicken Burger ලෙස විවිධ රසයන්ගෙන් සමන්විත වන අතර අද සිට මෙම නව මෙනුවේ අත්දැකීම ඔස්ට්‍රේලියාවේ සියලුම McDonald’s ආපනශාලා වලින් ලබා ගත හැකියි.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »