Search

මෙවර නත්තලට ඔස්ට්‍රේලියානුවන් වැඩි දෙනෙක්ට තෑගි නැති වෙයි

ජීවන වියදම් පීඩනය හමුවේ ඔස්ට්‍රේලියානුවන්ට මෙවර නත්තල සැමරීම අර්බුදයකාරි බව සදහන් කර තිබෙනවා.

තවද නත්තල් සමය තුළ ඔස්ට්‍රේලියානුවන්ට ජීවන වියදම් අර්බුදයට කිසිදු සහනයක් මෙතෙක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

පුද්ගලයින් 581 දෙනෙකු යොදාගනිමින් සිදුකළ අධ්‍යනයකට අනුව වැඩිදෙනෙක් සදහන් කර ඇත්තේ
ඉහළ යන උද්ධමනය හේතුවෙන් ඔන්ට්‍රේලියානුවන් දැඩි පීඩනයකට පත්ව ඇති බවයි.

තවද සමීක්ෂණයට සහභාගි ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 49% ක් ජීවන වියදම් අර්බුදය හේතුවෙන්
නත්තල සදහා විශේෂ ආහාර පාන වියදම් කපා හැර ඇති බවයි.

තවද නත්තල සදහා තම හිත මිතුරන් අතර තෑගි හුවමාරු කරගැනීම ද අවම මට්ටමක පවතින අතර උත්සවශ්‍රීයෙන් මෙවර නත්තල සැමරීම ඔස්ට්‍රේලියානුවන්ට නොහැකිවීම ගැන කණගාටු වන බව සදහන්.

සමීක්ෂණයට සහභාගි වූවන්ගෙන් සියයට 15ක් සදහන් කළේ මෙවර නත්තල සැමරීම සදහා කිසිදු සූදානමක් නොමැති බවයි.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »