Search

මෙල්බන් හි ගස් ලක්ෂ 5ක් සිටුවන්න දෙසැම්බර් 3ට කලින් ඔබත් ලියාපදිංචි වෙන්න

මෙල්බන් හි හරිත පරිසරය තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණුන් ගස් 90000ක් අලුතින් සිටුවීමේ නව වැඩපිලිවෙලක් ආරම්භ කර තිබෙනවා.

මෙල්බන් නගරයේ පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින් මෙම ව්‍යාප්තිය ආරම්භ කර ඇති බවයි පරිසරවේදීන් සඳහන් කර ඇත්තේ.

නව අදියර යටතේ මෙල්බන් හි බටහිර ප්‍රදේශටන් හි රුක් රෝපන කටයුතු ආරම්භ කරන බැවින් පාසල්ල උද්‍යාන සහ රක්ෂිත සඳහා ගස් 90000ක් මෙලෙස ලබා දෙනු ඇති.

මේ සඳහා ඩොලර් මිලියන 2ක මුදලක් ද ආයෝජනය කර ඇති අතර 2021 වසරේ සිට මෙල්බන නගරය හරිත නගරයක් තිරීමේ අරමුණින් මේ වන විට ගස් ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයක් සිටුවා ඇති බව සඳහන්.

තවද පරිසර වේදීන් පෙන්වා දෙන්නේ මෙම වසර අවසානය වන විට මෙල්බන්හි හරිතාලාර පද්ධතියට ගස් ලක්ෂ 5ක් දායාද කිරීමට සුදානම් බවයි.

ප්‍රාදේශීය සභාවලටල පොදු ඉඩම් හිමියන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද මෙම ගස් සදහා ඉල්ලුම් කිරීමට දෙසැම්බර් 3 වනදා තෙක් කල් ලබා දී ඇති අතර අවශ්‍ය ඕනෑම කෙනෙක්ට නව ගස් සිටුවීමේ ව්‍යාපෘතියට සම්බන්ධවීමේ හැකියාව පවතිනවා.

https://www.environment.vic.gov.au/more-trees-for-a-cooler-greener-west/program/about-the-program

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »