ඔස්ට්‍රේලියාවේ තෙවන විශාලතම powerball දිණුම අනිද්දා දිණුම් ඇදීමට නියමිතව තිබෙනවා.
ඒ ඩොලර් මිලියන 100ක ජයක් වන අතර පසුගිය සතියේ දිණුම් ඇදි ඩොලර් මිලියන 50ක ජයමල්ලේ ජයග්‍රාහකයෙක් නොමැතිවීමෙ හේතුවෙන් පවර්බෝල් ජයමල්ල ඩොලර් මිලියන 100 දක්වා ඉහළ ගියා.
ලොට් ප්‍රකාශිකා ඇනා හොබ්ඩෙල් පැවසුවේ බ්‍රිස්බන් හි උතුරේ Aspley හි මවක් අවසන් වරට ඩොලර් මිලියන 100 ජයග්‍රාහකයා බවට පත්වුණා.
යළිත් ලබන සතියේ ඔස්ට්‍රේලියාවේ තුන්වන විශාලතම තනි පුද්ගල ලොතරැයි ජයග්‍රාහකයාට හිමි ත්‍යාග ලබා ගැනීමට අවස්ථාව හිමිවනවා.
නත්තල් සමයත් එක්ක මෙවැනි මුදලක් ජයග්‍රහනය කළහොත් එය වඩාත් වාසිසහත වණු ඇති.
මෙම වසරේ තනි පුද්ගල Powerball ජයග්‍රාහකයෙක් ඩොලර් මිලියන 150ක ජයග්‍රාහී මුදලක් ජයගත් අතර එය තනි පුද්ගලයෙක් ලැබූ විශාලතම ජයග්‍රහනය ලෙස සදහන්.
ජයග්‍රාහී ඩොලර් මිලියන 100 ජය මල්ල අනිද්දා රාත්‍රී 7.30ට දිණුම් ඇදීමට නියමිතයි.