Search

මෙල්බන් හි ලාංකිකයි වැඩි වශයෙන් කරන Job ගැන අනාවරණයක්

මෙල්බන් හි ශ්‍රී ලාංකිය ප්‍රජාව වැඩි වශෙයන් නිරත වන  ඉහළම වෘත්තීන් පිළිබද නවතම වාර්තාවක් Victoria Migration වෙබ් අඩවියේ දක්වා තිබෙනවා

ඔස්ටේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික  සංක්‍රමණිකයින් අතුරින් සියයට 49ක් ජිවත්වීම සදහා මෙල්බන් තෝරා ගන්නා බව ද එහි සදහන් කර තිබීම විශේෂත්වයක්.

තවද මෙල්බන් හි වෙසෙන ශ්‍රී ලාංකකයින්ගෙන් සියයට 25.7 වෘත්තිකයන් ලෙස හදුනාගෙන තිබෙනවා.

තවත් 16.6% ලිපිකරු සහ පරිපාලන සේවකයි ලෙස මෙල්බන්හි සේවයේ නිරතවන බවයි වාර්තා වන්නේ.

මෙල්බන්හි වෙසෙන ලාංකිකයින්ගෙන් 13.3%

කම්කරුවන් ලෙස සේවයේ නිරත වන අතර තවත් 10.6%කාර්මික ශිල්පීන් සහ වෙළඳ සේවකයින් ලෙසයි මෙල්බන්හි රැකියා වල නිරත වන්නේ.

එසේම මෙල්බන් හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් 9.1%

කළමනාකරුවන් ලෙස ඉහළ සේවාවන් හි නිරත වන බව. සදහන්.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »