Search

ප්‍රබලයින් පරදා තරුණයෙක් මෙවර BMW Australian PGA ශූරතාවය දිනයි

Elvis Smylie විසින් මෙවර BMW Australian PGA ශූරතාවය දිනාගැනීමට සමත් වී තිබෙනවා.

22 හැවිරිදි වියේ පසුවන තරුණ ක්වීන්ස්ලන්ඩ් වාසියෙකු වන ඔහු Cameron Smith සහ Anthony Quale වැනි ප්‍රබලයින් අභිබවා යමින් Joe Kirkwood කුසලානය තමන් සතු කරගැනීමට සමත් වීම ද විශේෂත්වයක්.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »