Search

ශ්‍රී ලංකාවට සංචාරක ආකර්ෂණය ලක්ෂ 17 ඉක්මවයි

2024 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා තිබෙනවා.

නොවැම්බර් මස ගතවූ මුල් දින 20 තුළ වාර්තාගත සංචාරකයින් 120 961 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සදහන්.

ශ්‍රී ලංකාවට මෙම වසරේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම අගය 349,690ක්

දෙවනුව රුසියානුවන් සහ තෙවනුව බ්‍රිතාන්‍ය ජාතිකයින් වැඩි වශයෙන් ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්ත ලෙස තෝරා ගන්නා බව සදහන්.

2024 වසරේ නොවැම්බර් 20 දක්වා ඔස්ට්‍රේලියානු සංචාරකයින් 73289ක් ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇති අතර ගතවූ නොවැම්බර් මස මුල් දින 20 තුළ පමණක් 4762ක් ඔස්ට්‍රේලියානුවන් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »