
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගැනීමෙන් පසු රුධිර කැටි ගැසීමකට ලක් වූ පුද්ගලයෙකු මෙල්බර්න් නුවර රෝහලකට ඇතුලත් කර තිබෙනවා.
44 හැවිරිදි මෙම තැනැත්තා පසුගිය මාර්තු 22 වනදායි එන්න්ත ලබාගෙන තිබුණේ .
කෙසේවෙතත් අඩු රුධිර පට්ටික ප්‍රමාණයක් පැවතීම හේතුවෙන් මෙම තැනැත්තා රෝහල් ගත කර තිබෙනවා.

එමෙන්ම ඔහුගේ රුධිර කැටිගැසීමට හේතුව ඔක්ස්ෆර්ඞ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතදැයි මේ දක්වා අනාවරණ වී නැහැ.