Search

ලොව වැඩිම භාෂා සංඛ්‍යාවක් සහිත රටවල් අතර ඔස්ට්‍රේලියාව වාර්තා අලුත් කරයි

ලොව වැඩිම භාෂා සංඛ්‍යාවක් සහිත රටවල් අතර ඔස්ට්‍රේලියාව මුල් 10 අතරට පැමිණ තිබෙනවා.

ඒ අනුව රටවල් 317 ක් සහිත ඔස්ට්‍රේලියාව ලොව වැඩිම භාෂා සහිත රටවල් අතර 6වන තැනට නම් කර තිබීම විශේෂත්වයක්.

ලොව වැඩිම භාෂා සංඛ්‍යාවක් සහිත රට පැවුවා නිව්ගිනියා වන අතර එහි භාෂා 840ක් පවතින බව සදහන්.

World of Statistics වෙබ් අඩවිය විසින් මෙම වාර්තාව නිකුත් කර ඇති අතර ඉන්දුනිසියාව එම ශ්‍රේණිගත කිරීමේ දෙවන තැනටයි නම් කර ඇත්තේ.

ඉන්දුනිසියාවේ භාෂා 715ක් ද නයිජීරියාවේ භාෂා 527ක් ද වන බව සදහන්.

එම ශ්‍රේණිගත කිරීමේ ඉන්දියාවට හිමිවන්නේ 4වන ස්ථානය වන අතර ඉන්දියාවේ භාෂා 456ක් සහිතයි.

චීනයේ වූ භාෂා සංඛ්‍යාව 307 ක් වන අතර එම ශ්‍රේණිගත කිරීමේ 10 වන තැනට නම් කර ඇති බ්‍රසීලය 238 වන තැනට නම් වුණා.

     

🇳🇬 Nigeria: 527

🇮🇳 India: 456

🇺🇸 USA: 337

🇦🇺 Australia: 317

🇨🇳 China: 307

🇲🇽 Mexico: 301

🇨🇲 Cameroon: 277

🇧🇷 Brazil: 238

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »