Search

මෙල්බන් වැසියෙකුගේ මාසික වියදම $ 4800 ඉක්මවයි

මෙල්බන් වල ජීවත්වන ජනතාවගේ මාසික ආදායම් සහ වියදම් පිළිබද නවතම අධ්‍යනයක් ප්‍රාන්ත රජය විසින් සිදු කර තිබෙනවා.

මෙම වසරේ නොවැම්බර් ආරම්භයත් සමග යාවත්කාලීන කළ දත්ත අනුව පුද්ගලයින් 4 දෙනෙක් සිටින පවුලක මාසික වියදම සටහන් කර ඇත්තේ ඩොලර් 8,649ක් ලෙසයි.

මෙල්බන් හි වෙසෙන තනි පුද්ගලයෙකුගේ ඇස්තමේන්තුගත මාසික පිරිවැය සටහන් වන්නේ ඩොලර් 4,825ක් ලෙසයි.

තවද එම වාර්තා පෙන්වා දෙන්නේ මෙල්බන් නගරය ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර අතුරින් දෙවන මිල අධිකම නගරය බවයි.

විශේෂයෙන් මෙල්බන් හි දීවා ආහාර වේලක් සදහා අවමය ඩොලර් 24ක් වැයවන අතර එදිනෙදා මුලුතැන්ගෙට අවශ්‍ය තක්කලි කිලෝවක මිල සටහන් වන්නේ ඩොලර් 6ක් ලෙසයි.

තවද ඇදුම් සහ ගමනාගමනය සදහා ද මෙල්බන් හි මාසිකව වැය වන මිල ඉහළ යන අතර දෙදෙනෙකු
එක්ව රාත්‍රී ආහාර වේලක් සදහා පිටතට යන්නේ නම් අවමය ඩොලර් 79ක්වත් වැය වන බව සදහන්.

 

Basic lunchtime menu (including a drink) in the business district AU$24
Combo meal in fast food restaurant (big mac meal or similar) AU$15
500 gr (1 lb.) of boneless chicken breast AU$8
1 liter (1 qt.) of whole fat milk AU$2.31
12 eggs, large AU$7
1 kg (2 lb.) of tomatoes AU$6
500 gr (16 oz.) of local cheese AU$8
1 kg (2 lb.) of apples AU$4.97
1 kg (2 lb.) of potatoes AU$3.69
0.5 l (16 oz) domestic beer in the supermarket AU$7
1 bottle of red table wine, good quality AU$19
2 liters of coca-cola AU$3.97
Bread for 2 people for 1 day AU$3.38
Housing Update prices
Monthly rent for 85 m2 (900 sqft) furnished accommodation in expensive area AU$4,288
Monthly rent for 85 m2 (900 sqft) furnished accommodation in normal area AU$2,699
Utilities 1 month (heating, electricity, gas …) for 2 people in 85m2 flat AU$357
Monthly rent for a 45 m2 (480 sqft) furnished studio in expensive area AU$2,291
Monthly rent for a 45 m2 (480 sqft) furnished studio in normal area AU$1,949
Utilities 1 month (heating, electricity, gas …) for 1 person in 45 m2 (480 sqft) studio AU$201
Internet 8 mbps (1 month) AU$76
40” flat screen tv AU$762
Microwave 800/900 watt (bosch, panasonic, lg, sharp, or equivalent brands) AU$260
Laundry detergent (3 l. ~ 100 oz.) AU$14
Hourly rate for cleaning help AU$45
 

 

Clothes Update prices
1 pair of jeans (levis 501 or similar) AU$117
1 summer dress in a high street store (zara, h&m or similar retailers) AU$93
1 pair of sport shoes (nike, adidas, or equivalent brands) AU$170
1 pair of men’s leather business shoes AU$196
Transportation Update prices
Volkswagen golf 1.4 tsi 150 cv (or equivalent), with no extras, new AU$38,942
1 liter (1/4 gallon) of gas AU$1.94
Monthly ticket public transport AU$181
Taxi trip on a business day, basic tariff, 8 km. (5 miles) AU$33
Personal Care Update prices
Cold medicine for 6 days (tylenol, frenadol, coldrex, or equivalent brands) AU$9
1 box of antibiotics (12 doses) AU$19
Short visit to private doctor (15 minutes) AU$82
1 box of 32 tampons (tampax, ob, …) AU$7
Deodorant, roll-on (50ml ~ 1.5 oz.) AU$5.66
Hair shampoo 2-in-1 (400 ml ~ 12 oz.) AU$11
4 rolls of toilet paper AU$4.93
Tube of toothpaste AU$5.82
Standard men’s haircut in expat area of the city AU$42
Entertainment Update prices
Basic dinner out for two in neighborhood pub AU$79
2 tickets to the movies AU$44
2 tickets to the theater (best available seats) AU$379
Dinner for two at an italian restaurant in the expat area including appetisers, main course, wine and dessert AU$121
1 cocktail drink in downtown club AU$24
Cappuccino in expat area of the city AU$5.26
1 beer in neighbourhood pub (500ml or 1pt.) AU$13
Ipad wi-fi 128gb AU$1,00

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »