Search

Solo Travel සඳහා ලොව අංක 1ට ශ්‍රී ලංකාව නම් කෙරේ

2025 වසරේ ලොව ජනප්‍රියතම Solo Travel ගමනාන්තය බවට ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා‍.

2025 වසරේ Solo Travel සදහා බොහෝ දෙනෙක් ආසියාතික රටවල් කරා ඇදි එන අතර Flash Pack හි නව වාර්තාවක් අද නිකුත් කර තිබුණා.

තවද 2024 වසර සදහා වූ Flash Pack වාර්තා අනුව Solo Travel සදහා ශ්‍රී ලංකාවට හිමිවුයේ 4වන ස්ථානයයි.

නමුත් මෙවර 2025 වසර ශ්‍රී ලංකාව Solo Travel සදහා පෙරමුණටම පැමිණ තිබීම විශේෂත්වයක්.

සංචාරකයින්ට තමන්ගේ රටක මෙන් නිදහසේ ඇවිදිමට සංචාරය කිරීමට ආකර්ශණීය ගමනාන්තයක් ලෙසයි ශ්‍රී ලංකාව නම් කර ඇත්තේ.

එ අනුව 2025 වසරේ සදහා හොදමSolo Travel රට ශ්‍රී ලංකාව බන විට එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ ජපානයයි.

ෆින්ලන්තයට හිමිව ඇත්තේ තෙවන ස්තානයයි.

Flash Pack’s Top 10 Most Popular Trips Booked For 2025

1. Sri Lanka
2. Japan
3. Finland
4. Borneo
5. Thailand
6. Philippines
7. Costa Rica
7. New Zealand
9. Georgia
10. Guatemala

Flash Pack’s Top 10 Most Popular Trips Taken In 2024

1. Sri Lanka
2. Bali
3. Mexico
4. Japan
5. Philippines
6. Argentina
7. Colombia
8. Vietnam
9. Cambodia & Vietnam
10. South Africa

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »