සිඩ්නි අප-ජල පද්ධතියෙනුත් COVID වෛරස කොටස් හමුවෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

සිඩ්නි අප-ජල පද්ධතියෙනුත් COVID වෛරස කොටස් හමුවෙයි

සිඩ්නි අප-ජල පද්ධතියෙනුත් COVID වෛරස කොටස් හමුවෙයි

සිඩ්නි නගරයේ අපජල පද්ධතියේ තිබී කොවිඩ් වෛරසය පැතිරීමට ඉවහල්වන වෛරස කොටස් හමුවී තිබෙනවා.

කෙසේවෙතත් මෙය නගරවාසීන් බියට පත්විය යුතු කරුණක් නොවන බවයි බළධාරීන් අවධාරණය කරන්නේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අද දිනයේදී කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නැහැ.

මීට පෙර වික්ටෝරියා ප්‍රාන්තයේ අපජලය තුළ තිබී කොවිඩ්19 වෛරස කොටස් හමුවුණා.

 

COMMENTS