ඔස්ටේලියානුවන් වැඩි දෙනෙක් මිය යන රෝග සම්බන්ධයෙන් නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩි දෙනෙක් මිය යන්නේ හෘද රෝග වැළදීමෙන් බවයි අණාවරණය වන්නේ .
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා පෙන්වා දෙන්නේ රෝග හේතුවෙන් මියයනන්නන්ගෙන් සියයට 20 හෘද රෝගින් වන අතර තවත් සියයට 18.3ක් ඩිමෙන්ශියාව හේතුවන් මිය යන බවයි.
අධි රුධිර පීඩනය ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් මිය යන අනෙක් රෝග කාණ්ඩය වන අතර අධි රුධිර පීඩනය හේතුවෙන් වාර්ෂිකව මියයන ගණන සියයට 12.5ක්
තවද මස්තිෂ්ක වාහිනී රෝග, දියවැඩියාව, නිදන්ගත වකුගඩු රෝග හේතුවෙන් ද මියයන ඔස්ට්‍රේලියානුවන් ගණන් ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
තවමත් ඔස්ට්‍රේලියාවේ කොවිඩ් 19 හේතුවෙන් වාර්ෂිකව මියයට ගණන සියයට 6.8ක් බව සදහන්.
1 | Coronary heart disease |
38,273
|
20.0% |
---|---|---|---|
2 | Dementia |
34,974
|
18.3% |
3 | Hypertension |
23,800
|
12.5% |
4 | Cerebrovascular diseases |
21,951
|
11.5% |
5 | Diabetes |
21,831
|
11.4% |
6 | Chronic kidney disease |
21,179
|
11.1% |
7 | Lower respiratory infections |
19,402
|
10.2% |
8 | COPD |
19,122
|
10.0% |
9 | Atrial fibrillation |
18,063
|
9.5% |
10 | Heart failure (specified) |
13,968
|
7.3% |
11 | Sepsis |
13,948
|
7.3% |
12 | COVID-19 |
12,896
|
6.8% |
13 | Cardiac/respiratory arrest |
12,517
|
6.6% |
14 | Heart failure (unspecified) |
12,332
|
6.5% |
15 | Other cardiovascular diseases |
11,308
|
5.9% |
16 | Lung cancer |
10,266
|
5.4% |
17 | Pneumonitis |
10,047
|
5.3% |
18 | Frailty |
8,032
|
4.2% |
19 | Cancer of secondary site |
7,846
|
4.1% |
20 | Respiratory failure |
7,718
|
4.0% |