
ඔස්ට්‍රේලියානු සාප්පු සවාරි යන්නන් මෙම වසරේ Black Friday සහ Cyber Monday දිනයන් හි සඳහා සාමාන්‍යයෙන් ඩොලර් 600ක මුදලක් වැය කිරීමට සූදානම් බව නව පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.
ඔස්ට්‍රේලියානු සාප්පු සවාරි යන්නන් මෙම වසරේ Black Friday සහ Cyber Monday දිනයන් හි සඳහා සාමාන්‍යයෙන් ඩොලර් 600ක මුදලක් වැය කිරීමට සූදානම් බව නව පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.
පුරුෂයන් අවම වශයෙන් ඩොලර් 220 ක් වියදම් කිරීමට බලාපොරොත්තු වන අතර කාන්තාවන් ඇඳුම් පැළඳුම් ගෘහ උපකරණ සඳහා වැඩි මුදලක් වැය කිරීමට සුදානම් බවයි වාර්තා වන්නේ.

Black Friday මෙම වසරේ නොවැම්බර් 29 වන දිනට යෙදෙන අතර Cyber Monday දෙසැම්බර් 2 දිනට යෙදී ඇති බව ඔස්ට්‍රේලියානු සාප්පු සවාරි යන්නන් වෙත මතක් කර තිබෙනවා.
උත්සව සමයට සුදානම් වන ඔස්ට්‍රේලියානුවන්ට මෙම දින දෙකෙහි ලැබෙන වට්ටම් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සුදානම් වන බවයි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ මැතිව් හසන් සදහන් කර ඇත්තේ.

මේ වන විට බොහෝ සාප්පු දීමනා සම්බන්ධයෙන් දැන්වීම් පල කර ඇති අතර ව්‍යාජ වට්ටම් සදහා නොරැවටෙන ලෙසද ඔස්ට්‍රේලියානුවන්ට මතක් කිරීමක් සිදු කරනවා.
Amazon.com.au
Big W
Catch
eBay
EB Games
The Gamesmen
JB Hi-Fi
Kmart
LEGO
My Nintendo Store
Nintendo eShop
Target
මේ වන විටත් මාර්ග ගත කමය ඔස්සේ ඇණවුම් ලබා ගැනීමට සුදානම් වන බව නිල වශයෙන් තහවුරු කර ඇති බව සදහන්.