
ලොව උසම කාන්තාව සහ මිටිම කාන්තාව 2024 ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලන්ඩනයේදී එකිනෙකා හමුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තුර්කියේ පර්යේෂකයෙකු වන රුමේසා ගෙලිගෝ ලොව උසම කාන්තාව වන අතර ඇගේ උස 15.16cm ලෙසයි දැක්වෙන්නේ.
එනම් ඇය අඩි 07.07ක් උසකින් යුක්ත බව සදහන්.

ලොව මිටිම කාන්තාව වන්නේ ඉන්දීය නිළියක්වන ජ්‍යෝති අම් වන් අතර ඇයගේ උස සෙන්ටිමීටර 62.8 ක්.
එම විශේෂ හමුවේදී මොවුන් දෙදෙනා තේ පැන් සංග්‍රහයකටත් එක්ව ඇති බව සඳහන්.
