
ඔස්ට්‍රේලියාවේ තෙවන විශාලතම powerball දිණුම ලබන බ්‍රහස්පතින්දා දිණුම් ඇදීමට නියමිතව තිබෙනවා.
ඒ ඩොලර් මිලියන 100ක ජයක් වන අතර ඊයේ දින දිණුම් ඇදි ඩොලර් මිලියන 50ක ජයමල්ලේ ජයග්‍රාහකයෙක් නොමැතිවීමෙ හේතුවෙන් පවර්බෝල් ජයමල්ල ඩොලර් මිලියන 100 දක්වා ඉහළ ගියා.
ඊයේ රාත්‍රියේ පැවති ඩොලර් මිලියන 50ක දිනුම් ඇදීමේ ජයග්‍රාහී අංක වූයේ, 11, 22, 30, 31, 19, 15 සහ 3යි.

ලොට් ප්‍රකාශිකා ඇනා හොබ්ඩෙල් පැවසුවේ බ්‍රිස්බන් හි උතුරේ Aspley හි මවක් අවසන් වරට ඩොලර් මිලියන 100 ජයග්‍රාහකයා බවට පත්වුණා.
යළිත් ලබන සතියේ ඔස්ට්‍රේලියාවේ තුන්වන විශාලතම තනි පුද්ගල ලොතරැයි ජයග්‍රාහකයාට හිමි ත්‍යාග ලබා ගැනීමට අවස්ථාව හිමිවනවා.

නත්තල් සමයත් එක්ක මෙවැනි මුදලක් ජයග්‍රහනය කළහොත් එය වඩාත් වාසිසහත වණු ඇති.