Search

කථානායක ධුරය අශෝක රංවලට

ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අදින් ආරම්භ වුණා.

ඒ අනුව ජාතික ජන බලවේගය විසින් 10 වැනි පාර්ලිමේන්තුවේ 27 වැනි කතානායකවරයා ලෙස ආචාර්‍යය අංශෝක රංවල පත්කර තිබෙනවා.

මෙතෙක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ කතානායකවරු 26 දෙනෙකු කටයුතු කර තිබෙන අතර 27 වන නව කතානායක වරයා ලෙසයි ආචාර්‍යය අංශෝක රංවල පත් කෙරුණේ.

පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් ද දිවුරුම්දීමට නියමිත බව ද සදහන්.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීමට නියමිත අතර නියෝජ්‍ය අමාත්‍ය ධුර 27කට ආසන්න සංඛ්‍යාවක් මෙහිදී පිරිනැමීමට නියමිත බවත් වාර්තා වනවා.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »