Search

හරීන්ට ඇප

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා  නියෝග කළා.

එමෙන්ම මෙම නඩුව ලබන වසරේ මාර්තු 20 වැනිදා යළි කැඳවන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ වරදකට හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනුනා.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »