Search

දින 10 තුළ ඔස්ට්‍රේලියානුවන් ශ්‍රි ලංකාවේ 5 වෙයි

නොවැම්බර් මාසයේ මුල් දින 10 තුළ ශ්‍රි ලංකාවට සංචාරකයන් 61 767ක් පැමිණ තිබෙන බව වාර්තා වෙනවා .

ඒ අනුව නොවැම්බරයේ මුල් දින 10 තුළ දිනක සාමාන්‍ය සංචාරක පැමිණීම 6100 ඉක්මවා තිබෙන බවයි සඳහන් වන්නේ .

ඒ අනුව 2024 ජනවාරි සිට නොවැම්බර් 10 දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයන් ප්‍රමාණය 1 682 482ක් ලෙස සඳහන් වෙනවා .

නොවැම්බර් මස ගත වූ මුල් දින 10 තුල ඔස්ට්‍රේලියානු සංචාරකයින් 2,303 ශ්‍රී ලංකාවට පැමින තිබෙනවා.

ඒ අනුව වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි ඔස්ට්‍රේලියානු සංචාරකයින් ගණන 70830ක්

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »