Search

මෙල්බන් ශ්‍රී ලාංකිකයන් වැඩියෙන්ම කරන රැකියා ගැන වාර්තාවක්

මෙල්බන් හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් වැඩි දෙනෙක් නිරත ව සිටින රැකියා ක්ශ්‍රේත්‍ර පිළිබඳ වාර්තාවක් වික්ටෝරියා ප්‍රාන්ත රාජ්‍ය වෙබ් අඩවිය විසින් බල කර තිබෙනවා.

ඒ අනුව මෙල්බන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් වැඩි දෙනෙක් සෞඛ්‍ය සේවා අංශයන්හි නිරත වන බවයි වාර්තා වන්නේ.

මෙල්බන් හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් සියයට 15ක් පමණ එම ක්ශ්‍රේත්‍රයන් හි රැකියා වල නිරත වන බව සඳහන්.

තවත් සියයට 14.3ක් විද්යාත්මක, තාක්ෂණික සහ පරිපාලනය වන වෘත්තීන්හි නිරත වන බවයි වාර්තා වන්නේ.

නිෂ්පාදන අංශයේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගෙන් සියයට 14ක් මෙල්බන් හි ජීවත් වන බව සඳහන්.

සියයට 12.1ක් තොග සහ සිල්ලර වෙළඳාම් හි නියුතු අතර තවත් සියයට 6.5ක් නවාතැන් සහ ආහාර සේවා ස්ථානයන් හි රැකියාවේ නියුතු බව එම වාර්තා දන්වා තිබෙනවා.

දුම්පානයෙන් මිදෙන්න සූදනම් පිරිසක්

ස්පිනිෆෙක්ස් මිනිසා දශකයක් තිස්සේ පර්ත් සිට කිලෝමීටර් 1,300 ක් නැගෙනහිරින් පිහිටි ටියුන්ට්ජුන්ට්ජාරා හි දුරස්ථ ප්‍රජාවේ සෞඛ්‍ය වෘත්තිකයෙකු ලෙස සේවය කර ඇත.

Read More »

අවසන් ගමනේදී පාප් වහන්සේ කියා දුන් – අනුකම්පාවේ පණිවිඩය

සිය දේහය වතිකාන සීමාව තුළ මිහිදන් නොකිරීමට තීරණය කිරීමෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සියවසකට අධික සම්ප්‍රදායක් බිඳ දමා ඇත.

Read More »