Search

වැඩිම Youtube Diamond Play Button අතරට ඔස්ට්‍රේලියාවත්

Youtube සමාජ ජාලයේ  Diamond Play Button සහිත වැඩිම Youtube නාලිකා සංඛ්‍යාවක් හිමි රටවල් අතරට ඔස්ට්‍රේලියාවත් පත්ව තිබෙනවා.

World of Statistics web අඩවිය දක්වා ඇති පරිදි ලොව වැඩිම Diamond Play Button සංඛ්‍යාවක් සහිත Youtube නාලිකා ඇති රටවල් අතර ඇමරිකාව අංක එකට පත්ව තිබීම විශේෂත්වයක්.

ඒ අනුව ඇමරිකාවට Diamond Play Button හිමි Youtube නාලිකා 335ක් සහිතයි.

එම ශ්‍රේණිගත කිරීමේ Diamond Play Button 247ක් හිමිකරගනිමින් ඉන්දියාව දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

බ්‍රිතාන්‍යට Diamond Play Button 64ක් හිමිවන අතර බ්‍රිතාන්‍ය පසුවන්නේ එම ශ්‍රේණිගත කිරීමේ තුන්වන ස්ථානයටයි.

මෙම ශ්‍රේණිගත කිරීමේ ඔස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ 5වන ස්ථානය වන අතර ඔස්ට්‍රේලියාවේ Diamond Play Button හිමි Youtube නාලිකා 34ක් පවතින බව සදහන්.

මීට අමතරව ජර්මනියට එවැනි youtube නාලිකා 33ක් ද බ්‍රසීලයට 28ක් ද රුසියාවට 25ක් ද Diamond Play Button හිමිවීම විශේෂත්වයක්.

 

United States – 335 channels

India  – 247 channels

United Kingdom  – 64 channels

Canada  – 44 channels

Australia – 36 channels

Germany  – 33 channels

Brazil – 28 channels

Russia  – 25 channels

South Korea  – 24 channels

Japan  – 22 channels

 

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »